යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ පත් කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ලබන පෙබරවාරි 9 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කිරීමට නියමිතයි.