සාමාන්‍ය පෙළ කාලසටහන නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙවර විභාගය 2025 මාර්තු මස 17 වනදා සිට ආරම්භ වන අතර එය මාර්තු 26 දක්වා පැවැත්වෙනු ඇත.

එම කාලසටහන පහතින්,