ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 294.46 සිට රු. 294.41 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් මිල රු. 303.24 සිට රු. 303.10 දක්වා පහත වැටී ඇත.

