මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දිර්ඝ කර තිබෙනවා.
ඒ අනුව එම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (17) දහවල් 1 දක්වා බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තු දැනුම් දෙනවා.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා ජනතාවට දැඩි සැලකිල්ලෙන් පසුවෙන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරන්නේ.

