අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 291.38 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 299.93 දක්වා පහත වැටී ඇත.