ජපානයේ රික්ටර් මාපක 6.9ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් ජපානයේ මියාසාකි සහ කොචි යන ප්‍රාන්ත දෙකට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එරට වේලාවෙන් රාත්‍රී 9:20ට පමණ මෙම භූකම්පනය සිදුව තිබෙනවා.
එය ප්‍රධාන වශයෙන් ජපානයේ නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇත.

