2024 දෙසැම්බර් මාසය සඳහා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් ප්‍රේෂණ ලෙස ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ඒ අනුව 2024 වර්ෂය සඳහා සමස්ත විදෙස් ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,575.4ක් වනවා
එය 2023 වසර හා සසඳන විට 10.1% ක වැඩිවීමකි.

