කොළඹ කොටස් වෙළඳපොළ අද (10) දිනයේදී තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කරනු ලැබුවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 114.64 කින් හෙවත් (0.73%) කින් ඉහළ ගොස් තිබෙනවා.
එම අගය සටහන් වූයේ ඒකක 15,926.00 ක් ලෙසයි.
අද පිරිවැටුම රුපියල් බිලියන 3.7ක් ලෙස වාර්තා වනවා.

