සමනලියක් වගේ සැරසුණු අභිලාෂි

අභිලාෂි සන්තුෂ්කි කියන්නේ පොඩි වුණාට කලා ලොවේ ලොකු නමක් හදා ගෙන තියෙන තරුවක් .

ඉතින් එයාගේ උපන්දිනය පසුගියාදා තිබිලා , එයා ඒ වෙනුවෙන් හරි අපූරු ෂූට් එකක් කරලා .

සමනලියක් වගේ සැරසුණු එයාගේ ලස්සන මේ බලන්නකෝ .