ලාෆ් ගෑස් මිල සංශෝධනය වෙයි ද

මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම සඳහන් කරනවා.

බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බව යි එම සමාගම පවසන්නේ

මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.