පුංචි දෝණිත් එක්ක සාරා කොහෙද මේ ගිහින් තියෙන්නේ…

අපේ රටේ ඉන්න දක්ෂ නර්තන ශිල්පිනියක තමයි සාරා අබේවර්ධන කියන්නේ .

ඉතින් ඔයාලට මතක ඇති නේ එයාට පුංචි දෝණි කෙනෙක් ලැබුණා…

ඔන්න අම්මයි දුවයි මේ නත්තලට නිවාඩුවක් ගත කරන්න ගිහින්..

මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන… දෝණි නම් හරිම හුරතල් නේද..