මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ජනාධිපතිවරායට පැවරී ඇති බලතල ප්රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම්කළ ප්රදේශ කිහිපයකට සන්නද්ධ හමුදා කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (26) නිකුත් කර තිබෙනවා.
එම ප්රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා අද (27) සිට ක්රියාත්මක වන පරිදි මෙය නියෝගය බලපැවැත්වෙන බවයි එහි සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින් ,



