අලුත් අමුත්තත් එක්ක හැඩ වුණු මාධවී සහ කසුන්ගේ නත්තල

මාධවී ඇන්තනි සහ කසුන් හීනටිගල එයාලගේ පලවෙනි පුතාව පසුගිය දා ආදරයෙන් පිළිගත්තා.

පුංචි පුතත් එක්ක සමරන මේ පලවෙනි නත්තල හැමදාටම මතක තියා ගන්න එයාල ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්නත් අමතක කරලා නැහැ.

එයාල ඒ ෂූට් එක රසික රසිකාවියෝ එක්ක බෙදා ගනිමින් මෙන්න මෙහෙම නත්තල් පණිවිඩයකුත් එකතු කරලා…

සාමයේ කුමරුන් ලොවට තිලිණ කළ මේ නත්තල් මාසය අපේ පුංචි කුමාරයා නිසා අපේ ජීවිතේ සුවිශේෂීම මාසය වුනා… මේ අපේ චුට්ටංගේ පළවෙනිම නත්තල… 👨‍👩‍👦💗🐣

ඔබ සැමට සුබ නත්තලක් වේවා!!!

Baby’s first Christmas 🎄
Merry Christmas to all of you! 🥰