රුපියල සුළු වශයෙන් ඉහළට

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 290.71 ලෙස සහ විකුණුම් මිල රු. 299.52ක් ලෙස අද සටහන් වී තිබෙනවා.