සුරාසැල් අද (25) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අද දිනට යෙදි තිබෙන නත්තල් දිනය නිමිත්තෙනුයි.
අදාළ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්රකාශ කලේ.

You cannot copy content of this page : News Buwa