ඔන්න ඒ දෙන්නගේ පුංචි පවුලට තවත් කෙනෙක් එකතු වෙන්නයි යන්නේ

හර්ෂනී සහ නිපුන් කියන්නේ අපි කවුරුත් ආදරේ කරන කපල් එකක් නේ

ඔන්න ඒ දෙන්නා තුන්දෙනෙක් වෙන්නයි යන්නේ.

ඉතින් ඒ දෙන්නා කරපු maternity shoot එකත් එක්ක මේ සුබ ආරංචිය එයාලගේ රසිකයෝ එක්ක එයාල බෙදා ගත්තේ මෙහෙමයි.