අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ දෙසැම්බර් මාසයට අදාළ මුදල් අද (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව, ප්‍රතිලාභීන් 177, 311 කගේ ගිණුම්වලට අදාළ මුදල් බැර වනු ඇත.
ඒ සදහා වෙන් කර ඇති මුදල් රුපියල් කෝටි 1,100කට අධික බවයි මණ්ඩලය සඳහන් කරන්නේ .

