ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.02ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එසේම එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 294.63ක් වනවා.

