වයස අවුරුදු 12 ට අඩු ළමුන් වෙළද ප්‍රචාර කටයුතු සදහා යොදා ගැනීම ජනවාරී 01 වනදා සිට තහනම් කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය බලාත්මක කිරීමටද කටයුතු යොදා අවසන් බවයි.

