ශ්‍රී පාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය ලෙස නම් කරයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසිනි.

ඒ අනුව, ජනමාධ්‍ය අධ්‍යන අංශය, භාෂා අධ්‍යන අංශය, පරිගණක අධ්‍යන අංශය හා ප්‍රාසාංගික කලා අධ්‍යන අංශය එහි අධ්‍යන අංශ ලෙස ගැසට් කර තිබේ.