හැමෝම බලා ගෙන හිටපු පුංචි හීනටිගල ඇවිත්

මාධවී සහ කසුන් වගේම එයාලට ආදරේ කරන හැමෝමත් බලා ගෙන හිටියේ මේ ආරංචිය එනකම්

ඒ තමයි පුංචි හීනටිගල මේ ලෝකයට ආව කියන ආරංචිය .

ඉතින් ඒ දෙන්නගේ පවුල සම්පූර්ණ වීමේ සුබ ආරංචිය එයාල බෙදා ගත්තේ මෙහෙමයි