පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුම්දීමට හෝ සහාය ලබා ගැනීමට උතුර සහ නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන ජනතාවට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ස්ථාපිත කර තිබෙනවා .
ඒ අනුව, “107” විශේෂ දුරකථන අංකයක් හරහා එම සේවාව ලබා ගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව පවසන්නේ.

