අමාත්‍යාංශ විෂයපථයන් හා කාර්යභාරයන් ප්‍රකාශ කරමින් ගැසට්ටුවක්

නව අමාත්‍යාංශවල විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය මෙතනින්