මහ කන්නයේ පොහොර සහනාධාරයේ දෙවැනි අදියර සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,221ක් ඉල්ලා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, පොහොර සහනාධාරයේ ගෙවීම් මේ වනවිට දිස්ත්රික්ක 23ක ආරම්භ කර ඇති බවය.
ඒ, ඒ දිස්ත්රික්කවල වගා කටයුතු ආරම්භ වන ආකාරය අනුව ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

