හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී මොහොමඩ් අෆීෆ් මධ්‍යම බීරූට් වෙත එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව ලෙබනන් සටන්කාමී කණ්ඩායම තහවුරු කර තිබෙනවා.
ජනාකීර්ණ රාස් අල්-නාබා නගරයට ආසන්නයේ පිහිටි බාත් දේශපාලන පක්ෂයේ මූලස්ථානයට එල්ල කරන ලද ප්රහාරයක දී ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ලෙබනනය සඳහන් කරන්නේ .
ප්‍රහාරයෙන් ඔහු සහ තවත් එක් අයෙකු මිය ගොස් තිබෙනවා.

