පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්

2024 අධ්‍යන වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් 22 (සිකුරාදා) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

පාසල් නිවාඩුව 2024 නොවැම්බර් 23 සිට 2025 ජනවාරි 1 දක්වා ක්‍රියාත්මකයි.

එමෙන්ම තෙවන වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 2-17 දක්වා පැවැත්වේ.