නව අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දෙයි

ජාතික ජනබලවේග ආණ්ඩුවේ අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් අද (18) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේයි.

එහි සජීව විකාශය පහතින් නැරඹිය හැකි වනවා ,