වත්මන් රජය වෘත්තිය සමිති අවසන් කිරීමට උත්සහ කළහොත් ඊට කිසිසේත් ඉඩ නොදෙන බව ජන අරගල සන්ධානය පවසනවා.
එහි විධායක සභික දුමින්ද නාගමුව ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ මෙවර මහ මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ ප්රතිඵලය ධෛර්යසම්පන්න බවයි.

You cannot copy content of this page : News Buwa