ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 50ක ණයක් ලබාදිමට එකගතාව පළ කර ඇතැයි වාර්තා වෙනවා.
ඒ, මෙරට ක්‍රියාත්මක සූර්ය පැනල ව්‍යාපෘතියක් සදහායි.
මේ සදහා මෙරට මූල්‍ය ආයතන 10 ක් සම්බන්ධ කරගනිමින් අඩු පොලී අනුපාතය යටතේ ණය ලබාදීමයි සැලසුම් කර ඇත්තේ.

You cannot copy content of this page : News Buwa