නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගය
1 මංජුල සුරවීර -78,832
2 මධුර සෙනෙවිතරන් -52,546
3 ආර්.ජී. විජේරත්න -39,006
4 ක්‍රිෂ්ණන් කලෙච්වි -33,346

සමගි ජන බලවේගය
1 පලනි දිගම්බරම් -48,018
2 වේලුසාමි රාධක්‍රිෂ්ණන් -42,273

එක්සත් ජාතික පක්ෂය
1 ජීවන් තොන්ඩමන් -46,478