රුපියල සුළු වශයෙන් ඉහළට

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා .

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 287.72 ක් ලෙස සටහන් වී තිබෙනවා .

එසේම එහි විකුණුම් මිල රු. 296.72ක් වනවා .