අද මධ්‍යහ්න 12 වනවිට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක මධ්‍යහ්න 12 වනවිට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය පහත ආකාරයට දැක්වුණි.

ගම්පහ – 40%
නුවරඑළිය – 40%
මහනුවර – 30%
මාතර – 34%
කෑගල්ල – 32%
මඩකලපුව – 32%
පුත්තලම – 30%
බදුල්ල – 41%
රත්නපුර – 35%
අම්පාර – 37%
ත්‍රිකුණාමලය – 45%
කුරුණෑගල – 28%
අනුරාධපුරය – 40%