අද දින පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු සිදු කරන වේලාවන් පැය 3කට සිමාකර තිබෙනවා.
ඒ අනුව, අද උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදුකරන බවයි කොටස් හුවමාරුව සදහන් කළේ.
ලබන 18 වනදා සිට යළිත් කොටස් හුවමාරුවේ ගණුදෙනු යළි ආරම්භ වනු ඇති.

