නව පාර්ලිමේන්තුව 21වනදා රැස් වෙයි

2024 නොවැම්බර් 21 වනදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි .

අදාළ ගැසට් නිවේදනය පහතින්.