නවසීලන්තයට එරෙහිව පැවති පළමු 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු ගණන 135කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවතුනා .

