රත්රන් මිලේ දැනෙන අඩුවක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල විශාල ලෙස පහළ ගොස් තිබෙනවා .

ඒ අනුව ඊයේ දිනයේ රු . 28,460.00ක් ලෙස සටහන් වුණු කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල අද දිනයේ රු. 27,480.00ක් දක්වා පහළ ගොස් තිබෙනවා .

අද දිනයේ රත්රන් මිල සටහන් වී ඇත්තේ පහත ආකාරයටයි ,