අද ජනතාව අතරමන් වෙලා – සජිත්

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයන් හා ප්‍රකාශ හේතුවෙන් අද වන විට ජනතාව අතරමංව සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.

මැද කොළඹ පැවැති ජන හමුවකදි ඔහු ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ වේදිකාවේ පොරොන්දු වූ කිසිවක් මේ වන විට ඉටු කර නොමැති බවයි.