කොටස් වෙළඳපොළ පිරිවැටුම බිලියන 2 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම ඊයේ රුපියල් බිලියන 2.38ක් ලෙස වාර්තා වුණා.

ඊයේ දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 59.48කින් පහළ ගොස් සටහන් වූයේ ඒකක 12,795.96ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 22.6කින් පහළ ගොස් ඒකක 3852.62ක් ලෙස දැක්වුණා.