කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
කෑගල්ල නගරයට ජලය ගෙනයන ප්රධාන නලයකට ගලක් පෙරලී යාමෙන් සිදුවූ හානිය හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරනු ලබන බව සඳහන් .
නලය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ජල සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

