වසරේ මුල් මාස 09 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව 11.5%කින් ඉහළ ගොස් තිබෙනවා.
එය මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4,844ක් ලෙසයි සටහන් වන්නේ.
පසුගිය වසරේ එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 4,345ක් ලෙස සටහන් වී තිබෙනවා .

You cannot copy content of this page : News Buwa