2024 වසරේ කාර්තු 3ක් අවසානයේ දී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 11.5%කින් ඉහළ ගොස් තිබේ.
ඒ පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂව බවයි වන බව ශ්‍රි ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.
ඒ අනුව මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වනවා.

You cannot copy content of this page : News Buwa