ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්රමාණයක් ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මගින් නිරීක්ෂණය වී ඇති හෙයින් විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ මෙය ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ශ්රී ලංකාව පිළබඳව විදේශීය ජාතිකයින් ඇති කරගනු ලබන විශ්වාසය මෙන්ම ගෞරවයට ද මහඟු අවස්ථාවක් උදා වීමක් බවයි .
අදාළ නිවේදනය පහතින් ,


