ශ්රී ලංකා මහ බැංකුවට අනුව බදාදා දිනට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 288.52 ක් වන අතර විකුණුම් මිල රු. 297.53ක් වනවා.

You cannot copy content of this page : News Buwa