එක්දින සංචිතයේ නායකත්වය චරිත් අසලංකට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත් වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි වී තිබෙනවා.

අදාළ තරගාවලිය ලබන ඔක්තෝබර් 20 වැනිදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

No description available.