රත්රන් මිල ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව පසුගිය සතියේ රු . 27,360.00ක් ලෙස සටහන් වුණු කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල අද දිනයේ රු . 27,450.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .