ජාතික ගුවන් සේවය වන ශ්රී ලංකන් ගුවන් සේවයට අද (09) සිට ක්රියාත්මක වන පරිදි නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.
පත් කරන ලද නව අධ්යක්ෂ මණ්ඩලය,
1. සරත් ගනේගොඩ (සභාපති)
2. බුද්ධික හේවාවසම්
3. සුගත් රාජපක්ෂ
4. එරංග රොහාන් පීරිස් ගුණතිලක
5. ඩී අරන්දර
6. ආනන්ද අතුකෝරළ
7. ලක්මාල් රත්නායක
8. නිරංජන් අරුල්ප්රගාසම්

