සංගීතේ අමයාටත් මංගල සීනු

සංගීතය ටෙලි නාට්‍යයේ අමයාගේ චරිතයට පණ පොවන සචිනි රණවක විවාහ වී තිබෙනවා .

ඇයගේ සිත හොරා ගන්නට සමත් වුණු ඒ හැඩකාරයා තමයි පසන් අශිංක

ඉතින් මේ බලන්නකෝ ලස්සන උඩරට මනාල යුවලක් විදිහට සැරසිලා ඉන්න මේ දෙන්නා