රත්රන් මිල තවදුරටත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා .

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් ව ඇත්තේ පහත ආකරටයි.