මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය සඳහන් කරනවා.
ඒ අනුව මහකත්නයේදී කුඹුරු අක්කර ලක්ෂ අටක වී වගාකිරීමට නියමත බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම් .පී එම්.වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා ප්‍රමාණවත් ජලධාරිතාවක් ඇති බවද හෙතෙම කීය.

