2023 ජූනි 08 වැනිදායි පසු ප්රථම වරට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 300ට වඩා අඩු අගයක් පෙන්නුම් කර ඇති බව මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව, අද ඩොලරයේ අගය රුපියල් 299.35ක් ලෙසයි සටහන් වෙන්නේ.
එමෙන්ම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30ක්.

